📢 Ananda College 2026 Batch Photo Orders Closing Soon! Order Your WebAR Prints Today.
AnimaTales 4D

AnimaTales 4D

ඔබගේ පාසල් කාලයේ මතකයන්ට WebAR තාක්ෂණයෙන් නැවත පණ දෙන්න. ඇල්බම් ෆොටෝ එකට කැමරාව අල්ලා මැජික් එක අත්විඳින්න!

📱 Check Phone Compatibility
📥 Download Sample AR Photo
Launch AR Camera
මුද්‍රණය කළ ඇල්බම් ෆොටෝ එකට කැමරාව අල්ලා වීඩියෝ එක නරඹන්න.
📸
Order Photo Prints
Event Contact Sheet එක බලලා ඔබට අවශ්‍ය Prints (4R, 6x8, 8x12) තෝරන්න.

See WebAR Magic in Action

ඇල්බම් ෆොටෝ එකක් Scan කරන හැටි තත්පර 10න් බලන්න.

How It Works
1
Select & Order Photo Prints
2
Receive Your Printed Album
3
Scan Photo via WebAR Camera
⭐ What Students & Parents Say
"ෆොටෝ එකට කැමරාව ඇල්ලුවාම වීඩියෝ එක ප්ලේ වෙන එක හරිම මැජිකල් අත්දැකීමක්!" - Kaveesha (Ananda College)
"Printed album එකත් එක්ක WebAR tech එක එකතු කරපු එක නම් සුපිරිම Idea එකක්." - Nimali Perera (Parent)
❓ Frequently Asked Questions
WebAR වැඩ කරන්න App එකක් Install කරන්න ඕනෙද? +
නැත! කිසිම App එකක් අවශ්‍ය නැත. Mobile Browser එකෙන් කෙළින්ම කැමරාව Open කර Scan කළ හැක.
Photo Prints ගෙදරටම ගෙන්නා ගන්නේ කෙසේද? +
'Order Photo Prints' වෙත ගොස් ඔබගේ පාසල සහ ඡායාරූප තෝරා Delivery Details ලබා දෙන්න.
💬